නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

Friday, 21 October 2016 - 7:27

%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7++-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා දීමට බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිටම් ආයතනයට පැමිණ ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් රැගෙන යාම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.

එහිදී කියා සිටියේ අස්ථි කොටස් රැගෙන යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පෙට්ටි වල ඔවුන්ගේ මුද්‍රාව පමණක් තැබූ හෙයින් ඒ හේතුවෙන් ගැටලු කිහිපයක් මතුවිය හැකි බවයි.


ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ
Tuesday, 04 August 2020 - 10:56

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (04) පෙරවරු අටට... Read More

මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More