මහා සම්පත බුදු දහමයි - ජනපති

Sunday, 23 October 2016 - 7:03

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
අතීතයේ සිටම යහපත් රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීමට මහා සංඝරත්නයේ අනුශාසනා ඉවහල් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මතුගම - බෝපිටිය - සිරි ඉන්ද්‍රසභා පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

සංහිඳියාව සඳහා යන ගමන් මඟ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.