මඩකලපුව හිටපු නගරාධිපතිනිය අත්අඩංගුවට

Sunday, 23 October 2016 - 17:39

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මඩකලපුව හිටපු නගරාධිපතිනි ශීිවගීතා ප්‍රභාකරන් පොලිසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමිනුයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇයත් සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


රටම කතාවෙන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ පෙනී සිටි ඡායාරූපය එළියට
Tuesday, 04 August 2020 - 19:42

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේඉන්දියාවේදී මියගොස් ඇති බවට... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More