අලූත් පක්ෂය ඉක්මන් වන බවට බැසිල්ගෙන් හෙළිදරව්වක්

Sunday, 23 October 2016 - 18:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව දේශපාලන බලවේගයක්, පක්ෂයක් හෝ සන්ධානයක් නුදුරේදීම ඇති කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හලාවත - ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය නායකයින් දැනුවත් කිරීමේ හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.