ඇමති සජිත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Monday, 24 October 2016 - 13:45

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් භාරදුන්නා.

ඒ, සමාජජාලා වෙබ් අඩවිවල මේ දිනවල සැරිසරන අමාත්‍යවරයාගේ වීඩියෝව සම්බන්ධයෙන්.

සමාජවාදී තරුණ සංගමය මෙහිදී චෝදනා කළේ අමාත්‍යවරයා සිය දේශපාලන වාසි සඳහා අල්ලස් වශයෙන් හිතවතුන්ට රැකියා ලබාදී ඇති බවට මෙම වීඩියෝව මගින් පැහැදිළිවන බවයි.



දඹුල්ලේදී සම්භාහනය නිරෝධායනය වූ හැටි මෙන්න
Tuesday, 04 August 2020 - 18:53

දඹුල්ලේදී සම්භාහනය නිරෝධායනය වූ හැටි මෙන්නදඹුල්ලේ සම්භාහන... Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 06ක් වාර්තාවෙයි
Tuesday, 04 August 2020 - 18:46

තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය -  අද 6.55ට
Tuesday, 04 August 2020 - 18:36

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More