වායු දූෂණය, අධික රුධිර පීඩනයට හේතුවන බව හෙළිවේ

Tuesday, 25 October 2016 - 8:19

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
දීර්ඝකාලීනව නාගරික වායු දූෂණයට නිරාවරණය වීම අධික රුධිර පීඩනයට හේතුවිය හැකි බව අනාවරණ වනවා. යුරෝපීය නගරවාසීන් 41000 ක් යොදා ගනිමින් සිදුකළ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල යුරොපියන් හාට් ජර්නල් නැමති වෛද්‍ය සඟරාවේ පළවී තිඛෙනවා.

එම පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශ හා සැසඳූ විට වායු දූෂණය අධික නගරවල සෑම වැඩිහිටියන්  100 දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අකාලයේ මියයන බවයි.

ශබ්ද දූෂණයද මෙම අධ්‍යයනය මගින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී හෙළිවී ඇත්තේ ශබ්ද දූෂණය වැඩි නාගරික ප්‍රදේශවල ජනතාවගේ අධි ආතතිය ඉහළ මට්ටමක පවතින බවයි.


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More