කේ.පී.ගේ රට ගමන් තහනම දිගු වෙයි

Wednesday, 26 October 2016 - 7:03

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට විදේශ ගතවීම තහනම් කරමින් පැන වූ අතුරු තහනම දෙසැම්බර් 16 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

අභියාචනාධිකරණය ඊයේ (25) මෙම නියෝගය නිකුත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී්‍ර විජිත හේරත් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මන්තී්‍රවරයා එම පෙත්සම ගොනුකර තිබුණා.