ත්‍රිරෝද රථ සංගම් අල්ලස් කොමිසමට

Wednesday, 26 October 2016 - 8:12

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පළාත් පාලන ආයතන විසින් කිසිදු ක්‍රමවේදයකින් තොරව නීතිවිරෝධීව සිදුකරන ත්‍රීරෝද රථ ලියාපදිංචිය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බව පවසමින් ත්‍රීරෝද රථ සංගම් ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පෙත්සමක් භාර දුන්නා.

එමඟින් ඔවුන් ඉල්ලා සිටියේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සහ බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් සිදුකරන මෙම ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසයි.