බලපත්‍ර නොමැතිව ගවයින් රැගෙන ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 26 October 2016 - 8:12

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බුත්තල - ඔක්කන්පිටිය මාර්ගයේදී බලපත්‍ර නොමැතිව එළ ගවයින් 15 දෙනෙකු රැගෙන යමින් තිබූ ලොරි රථයක් සමග පුද්ගලයින් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ළග තිබී ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

මොවුන් දිගින් දිගටම බුත්තල - ඔක්කන්පිටිය මාර්ගය ඔස්සේ හොර රහසේ ගව ජාවාරම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිඛෙනවා.