වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Wednesday, 26 October 2016 - 9:53

%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොළොන්නරුව - ලබුගහවැටිච්ච ඇල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  ඕනෑගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක් වයසැති පුද්ගලයෙක්.

මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී මොහු මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.