සරණ ගුණවර්ධන වරද පිලිගනී

Wednesday, 26 October 2016 - 12:02

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.
 
මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

වසර දෙකක් සිය වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට අල්ලස් කොමිසම මොහුට එරෙහිව නඩු දෙකක් පවරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 07 වැනිදායි.

2005 වසරේ දෙසැම්බර් මස 06 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුල සහ 2007 වසරේ මාර්තු මස 31 වැනිදා සිටි ජුුලි මස 31 දක්වා කාලය තුල වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවටයි සරණ ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම නඩුව ජනවාරි මස 05 වැනිදා යලි කැදවනු ඇති.


අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More