තෙල් මිලේ වෙනසක් නැහැ- අමාත්‍ය චන්දිම වීරක්කොඩි

Thursday, 27 October 2016 - 7:30

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92
ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් තෙල් මිලෙහි වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථා ඉතිහාසයේ වැඩිම ලාභය මේ වර්ෂයේ වාර්තා කරන බවයි.


අලියාට සහ කොඩියට ජාතික ලැයිස්තුවෙන් එක බැගින්
Friday, 07 August 2020 - 4:08

2020 මහමැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමින් කිසිදු ආසනයක් හිමි නොවූ... Read More

බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:04

බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනයේ සුමතිරන්ට එරෙහිව ඇතිවූ උණුසුම් තත්ත්වයේ සජීවී දර්ශන මෙන්න (වීඩියෝ)
Friday, 07 August 2020 - 3:53

සුමතිරන්ට එරෙහිව යාපනයේ විරෝධතාවක් (වීඩියෝ)දෙමල ජාතික සන්ධානයේ... Read More