නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 27 October 2016 - 8:11

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83++%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය  කළ සහ වැලි කැණීම් සිදුකළ පුද්ගලයින් තුන්දෙනෙකු සෙවණගල - දිවුල්මණ්ඩිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මොවුන් සමඟ  ට්‍රැක්ටර් දෙකක්, ස්කැවේටර් දෙකක් සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍රයක පිටපතක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.