නව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් පත් කෙරේ

Thursday, 27 October 2016 - 9:52

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් පත්කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ පසුගිය සතියේ මෙම පත්වීම සිදුකර ඇති බවයි.

ඊට අමතරව නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් උභය මැදවල සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත්කර තිබෙනවා.



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More