යුරෝපයේ මානව හිමිකම් තිළිණය අයි.එස් ග්‍රහණයෙන් මිදුණු කාන්තාවන් දෙදෙනෙකුට

Friday, 28 October 2016 - 8:41

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7
අයි.එස්. සංවිධානය විසින් ලිංගික වහලියන් ලෙස යොදා ගෙන පසුව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී යුරෝපයට සංක්‍රමණිකයන් ලෙස පලා ආ ඉරාක - යසිදි ගෝත්‍රික කාන්තාවන් දෙදෙනෙකුට 2016 වසර සදහා වන යුරෝපීය මානව හිමිකම් තිළිණය පිරිනමා තිබෙනවා.

මෙම වාර්ෂික තිළිණය පිරිනැමෙන්නේ සෝවියට් යුගයේදී න්‍යෂ්ටික අවිහරණය සදහා හඩ නැගූ විද්‍යාඥ ආන්ද්‍රේ ෂකරොෆ්ගේ නමින්.

මෙවර එම තිළිණය පිරිනැමෙන යසිදි කාන්තාවන් දෙදෙනා 2014 වසරේදී අයි.එස් සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ලිංගික වහලියන් ලෙස යොදා ගෙන තිබුණා.

ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට මෙම තිළිණය සමග ලැඛෙන මුදල තවදුරටත් අයි.එස් ග්‍රහණයේ සිටින යසිදි කාන්තාවන් මුදා ගැනීමේ ව්‍යාපාරයට යොදවන බවයි.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More