බැඳුම්කර විවාදය ගැන ඒකාබද්ධ විපක්ෂය සහ කතානායක අතර හමුවක්

Saturday, 29 October 2016 - 18:09

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීම සඳහා සදුදා දිනයේ කතානායකවරයා හමුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

මෙහිදී නොවැම්බර් 10 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට පෙර මෙම විවාදය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ. 


රටම කතාවෙන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ පෙනී සිටි ඡායාරූපය එළියට
Tuesday, 04 August 2020 - 19:42

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේඉන්දියාවේදී මියගොස් ඇති බවට... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More