ණය වෙනුවෙන් දේපළ විකුණන්නේ නම් එය රටේ විනාශයයි - අනුර කුමාර

Saturday, 29 October 2016 - 21:34

%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
ණය වෙනුවෙන් රටක දේපොළ විකුණන්නේ නම් එය රටේ විනාශය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද මහනුවර බෝගම්බර ප්‍රදේශයේ පැවති චේගුවෙරා සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුවෙන් වංචා හා දූෂණවලට එරෙහිව දඩුවම් බලාපොරොත්තුවිය නොහැකි බවයි.