පසුගිය ජූලි මාසයේ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්යැයි සැක කෙරෙන සිවිල් සේවකයින් දස දහසකගේ වැඩ තහනම් කර තිබෙනවා.
එරට පිහිටි මාධ්‍ය ආයතන 15ක් ද වසා දැමීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇතිබව සදහන්.
මෙම අසාර්ථක කුමන්ත්රණයෙන් පසු මේ දක්වා කාලය තුළ වැඩ තහනමට ලක් වූ සිවිල් සේවකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික වන අතර 37,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.