යෝජිත සේවා විශ්රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත විශ්රාමික රණවිරුවන් පිරිසක් මේ වනවිට පිටකොටුව - ඕල්කට් මාවත හරස් කරමින් විරෝධතාවයක නිරත වනවා.
පොලීසිය සදහන් කළේ ඒ හේතුවෙන් පිටකොටුවේ සිට ඕල්කට් මාවත ඔස්සේ කොටුව දෙසට ගමන් කරන මංතීරුව වසා දමා ඇති බවයි.
මෙම විශ්රාමික ආබාධිත රණවිරුවන් පිරිස අද උදෑසන ලෝටස් වටරවුමේ සිට විරෝධතාවක නිරත වුණා.