ලොව උසම කඳු ශිකරය වන එවරස්ට් කඳු මුදුනේ පිහිටි ග්ලැසියර විලක් සිදීමට නේපාලය සමත් වී තිබෙනවා.
මිහිතලය උණුසුම්වීමේ සංසිද්ධිය හේතුවෙන් එවරස්ට් කඳු ශිකරයේ අඩි 16,437ක් ඉහළින් මෙම විල නිර්මාණය වී තිබූ අතර, එහි ඉවුරු බිදී යාමෙන් හදිසි ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පැවතුණා.
පසුගිය වසරේදී රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූ කම්පනයකට මුහුණදීමෙන් පසු මෙම විල වියලීමේ අවශ්‍යතාව මතු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නේපාල හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවකයන් 100 දෙනෙකු පමණ පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම විල වියලීමේ නිරත වූ අතර, ඒ සඳහා භාණ්ඩ ප්‍රවාහනය කෙරුණේ යැක් ගවයන් යොදාගෙනයි.