බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරු කවුද ? - ජවිපෙ

Wednesday, 02 November 2016 - 7:18

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
මහ බැඳුම්කර ගණුදෙනුවේ මහමොළකරු කවුරුන්දැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණයේදී ප්‍රකාශ කිරීමට සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දූෂිතයෝ සහ ආරක්ෂකයෝ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ ඊයේ පැවැත්වූ  සම්මන්ත්‍රණයට එක්වෙමින්.