මෙහෙයුම්වල නිරත ඉරාක හමුදාව මෝසුල් නගරයට ඇතුළු වී තිබෙනවා.
IS ග්රහණයේ පවතින මෝසුල්හි මේ වන විට ත්රස්තයන් 5000ක් පමණ සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මොවුන්ගේ අවසන් බලකොටුව ලෙස මෝසුල් හැදින්වෙනවා.