හැඹිලි දැල් භාවිතා කිරීම තහනම් කිරීමට එරෙහිව දකුණු පළාතේ ධීවරයින් අද මුහුදු නොගොස් විරෝධතාවක නිරත වනවා.
ඊට සමාගාමීව දකුණු පළාතේ ධීවර වරායන් තුල කළු කොඩි ද ඔසවා තිබුණා.
මේ අතර, හැබිලි දැල් භාවිතයට විරෝධය පළ කරමින් අම්බලන්ගොඩ ධීවර වරායේ ධීවරයින් අද උදෑසන විරෝධතාවයක නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලු පාර අම්බන්ගොඩ ප්රදේශයෙන් අවහිර වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.