දකුණු කොරියාවට නව අගමැතිවරයෙක් සහ මුදල් ඇමතිිවරයෙක්

Wednesday, 02 November 2016 - 12:54

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියානු ජනාධිපතිවරිය එරටට නව අග්‍රාමාත්‍යවරයෙකු සහ මුදල් අමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ කිම් බියොන්ග් ජූන්.

යිම් ජොන්ග් යෝන්ග් නව මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර, දකුණු කොරියාවේ හිටපු අග්‍රාමාත්‍ය හුවැන්ග් කියෝට සහ මුදල් අමාත්‍යවරයාට මූල්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් මෙම නව පත් කිරීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.