චම්පිකට ගම්මන්පිලගෙන් අභියෝගයක්

Wednesday, 02 November 2016 - 18:11

%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව  තමන් සමඟ විවාදයකට පැමිණෙන්නැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, අමාත්‍ය පාඨලී චම්පික රණවකට අද අභියෝග කළා.

ඒ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින්.