ගොඩ ගැනුණු බුද්ධි අංශ නිළධාරියාගේ සිරුර යලි මිහිදන් කෙරේ

Thursday, 03 November 2016 - 6:52

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන් යැයි පවසා ලිපියක් ලියා සියදිවි හානි කරගත් බවට පැවසෙන හිටපු බුද්ධි අංශ නිලධාරියගේ සිරුර කෑගල්ල - පුවක්දෙණිය පොදු සුසාන භූමියේදී ඊයේ යළි මිහිදන් කෙරුණා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පරීක්ෂණ කටයුතු සදහා මෙම නිලධාරියාගේ සිරුර ඉකුත් මස 19 වෙනිදා යළි ගොඩගනු ලැබුවා