දුම්වැටි පානය කිරීමේදී ශරීරයට සිදුවන හානියට වඩා බීඩි පානය කිරීමේදී සිදුවන හානිය අඩු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.