මධ්‍යම ඉතාලියේ තවත් භූ කම්පනයක් වාර්තා වනවා.
ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරන්නේ මෙම භූ කම්පනය රිච්ටර් පරිමාණ 5.0ක අගයක පැවති බවටයි.
භූ කම්පනයෙන් සිදුව ඇති හානිය කෙතරම්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පවසනවා.