හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ සංගීතවේදි ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව ශූරීන් අද උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබෙනවා.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.