මුදල් ඇමති රවීගෙන් අයවැය ගැන ඉඟියක්

Thursday, 03 November 2016 - 13:18

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනතාවට බරක් නොවන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අද උදෑසන මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දළඳා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මල්වතු සහ අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.