පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අවට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ඒ, පසුගියදා කල්පිටිය,කන්දකුලිය ප්‍රදේශයේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන නඩුවට අදාළ එක් පාර්ශ්වයක් අද අධිකරණයට කැඳවා තිබීම හේතුවෙන්.
යාපනය, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ධීවරයින් 1000 කට අධික සංඛ්‍යාවක් අධිකරණ භූමිය ආසන්නයට පැමිණ තිබීම හේතුවෙනුයි මෙලෙස පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත්තේ.