ඉරාකයේ මෝසුල් නගරය අත්පත් කරගැනීමේ සටනින් පරාජය නොවන බව IS සංවිධානයේ නායක අබු බාකර් අල් බැග්ඩෑඩි නිකුත් කළ නවතම හඩ පටය මගින් ප්‍රකාශ කර තිබෙනවා.
අල් බැග්ඩෑඩි නිකුත් කළ මෙම හඬ පටය මගින් තුර්කිය ආක්‍රමණය කරන බවට ද අනතුරු අගවා තිබෙනවා.
මෝසුල් නගරයේ උතුරින්ල දකුණින් සහ නැගෙනහිරින් ඉදිරියට යන ඉරාක සහ කුර්දි හමුදා ගම්මාන රැසක බලය අත්පත්කර ගැනීමට සමත්වී ඇති අතර, ඉරාක බලධාරීන් ප්‍රකාශ කළේ පසුබසිමින් සිටින ඇතැම් IS සටන්කාමීන් සිරියාවට පළාගොස් ඇති බවයි.
ගැටුම් මධ්‍යයේ මෝසුල් නගරය තුළ සිවිල් වැසියන් මිලියනයකට අධික පිරිසක් සිරවි සිටින බව විදෙස් වාර්තා පවසනවා.