මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවේ,ජනතාවට වැදගත් වන්නේ එහි නිර්දේශ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා.
ඊයේ (03) හිරු ටී.වී.ඔස්සේ විකාශනය වූ බලය දේශපාලනික වැඩසටහනට එක්වෙමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර, ඊට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ද මැදිහත් වුණා.