අභාවප්රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා නිදහස් චතුරස්රය වෙත රැගෙන යමින් පවතිනවා.
දේහය රැගත් රිය පෙරහර අද උදෑසන බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකින් ගමන් ආරම්භ කළ අතර, මේ වනවිට බෞද්ධාලෝක මාවත ඔස්සේ ගමන් ගනිමින් සිටින බවයි හිරු වාර්තාකරුවන් ප්රකාශ කළේ.
ඒ සදහා කලාකරුවන් දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා.