නව දේශපාලන පක්ෂයේ නිලධාරී මඩුල්ල තෝරා ගැනීම ඉදිරියේදී - බැසිල් රාජපක්ෂ

Saturday, 05 November 2016 - 7:00

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
පොහොට්ටුව ලාංඡනය කර ගනිමින් පිහිට වූ නව දේශපාලන පක්ෂයේ නිලධාරී මඩුල්ල තෝරා ගැනීම ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයකදී සිදුකෙරෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අම්බලන්ගොඩ නගර ශාළාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.