රට පුරා අදත් තද වැසි

Saturday, 05 November 2016 - 7:31

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ  නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර කියා සිටියේ පවතින වැසි තත්ත්වය ලබන 7 වන දා දක්වා පැවතිය හැකි බවයි.