හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී තිබෙනවා.
නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත්වී සිටින මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදීත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේද පක්ෂ සාමාජිකත්වය නියත වශයෙන්ම අහෝසි වන බවයි නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.