ජර්මනියේ සරණාගතයින් අප්‍රිකාවට

Sunday, 06 November 2016 - 18:48

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
විවිධ හේතු මත මුහුදු මාර්ග ඔස්සේ ජර්මනියට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ  මෙලෙස පැමිණෙන සරණාගතයින් අප්‍රිකාවට පිටත් කර හැරිය යුතු බවයි.

මෙලෙස සරණාගතයින් අප්‍රිකාව බලා පිටත් කර හැරීමෙන් ඔවුන්ගේ ජිවිත ද ආරක්ෂා කර ගත හැකි බවයි ජර්මනිය තවදුරටත් පෙන්වා දෙන්නේ.