කුරුණෑගල - දඹදෙණිය - පන්නල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් රවුලක් මත ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 44 හැවිරිදි පන්නල - බෝපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ක්රියාත්මකයි.