තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Monday, 07 November 2016 - 9:11

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - දඹදෙණිය - පන්නල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් රවුලක් මත ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 44 හැවිරිදි පන්නල - බෝපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.