සරත් කුමාරට ඇප

Monday, 07 November 2016 - 13:26

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ඇප මත මුදාහැරීමට මීගමුව මහාධිකරණය නියෝග කළා.  

ඒ, තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ගොනුකළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදියි.

ඒ අනුව රුපියල් 50 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොහු මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේ.  

2002 වසරේදී මීගමුව - පිල්ලන්දූව ප්‍රදේශයේදී  සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය 24 වනදා මීගමුව පොලීසියට භාරවීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගැනුනා.