හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරි මස 2 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති තනතුරක් අලුතින් නිර්මාණය කර ඊට පත්වූ පුද්ගලයාට වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 32 ක මුදලක් ගෙවීම තුළින් දූෂණය නැමති වරද සිදුකළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.