රත්මලානේ නවාතැනකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Tuesday, 08 November 2016 - 11:41

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රත්මලාන - කොතලාවලපුර ප්‍රදේශයේ බෝඩිමක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ගෙළ සිඳ ඝාතනය කර තිබෙනවා.

පදලංගල පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල රෝහලට රැගෙන ගිය බවයි පොලීසිය සඳහන් කළේ.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.