පාකිස්තානයට කාශ්මීර දේශසීමාව ඔස්සේ එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවේ සමස්ත ආරක්ෂක තත්ත්වය ඇගයීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ආරක්ෂක ප්‍රධානීන් අද රැස්වීමකට කැදවා තිබෙනවා.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් ද ඊට එක්වනු ඇති.
අග්‍රමාත්‍ය මෝදි ඉන්දියාවේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ එහිදී ආරක්ෂක තත්ත්වය පිළිබදව ඇගයීමක් සිදුකරන අතර, පාකිස්තානයෙන් එල්ල විය හැකි තර්ජන පිළිබදව එහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.