තෙල්දෙණිය ජාතික පාසලට අලූතින් පත්ව ආ විදුහල්පතිවරයාට එරෙහිව එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද උදෑසන තෙල්දෙණිය නගරයේ විරෝධතාවක නිරත වුණා.
හිටපු විදුහල්පතිවරයා පසුගිය 3වන දා විශ්‍රාම ගොස් ඇති අතර, එදින සිට පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුරේ වැඩ ආවරණය කරනු ලබන්නේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින්.
එසේ තිබියදී නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව නව විදුහල්පතිවරයා පත් කර ඇති බවටයි දෙමව්පියන් චෝදනා කරන්නේ.