වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිරිහාන රැදවුම් කදවුරේ රදවාගෙන සිටි ඉන්දියානු ජාතිකයන් 6 දෙනාම ඉන් පලා ගොස් ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත ඊයේ දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය කළ මෙම දැනුම් දීමට අනුව මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් ද නිකුත් කළා.
එමෙන්ම සැකකරුවන් රටින් පිටවීමට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලකවරයාට ද දැනුම් දී තිබෙනවා.
මෙලෙස මිරිහාන රැදවුම් කදවුරෙන් පළා ගොස් ඇති බව පැවසෙන්නේ වකුගඩු පරිත්‍යාග කළ බව සහ වකුගඩු ජාවාරම් කළ බවට පැවසෙන ඉන්දියානු ජාතිකයන් 6 දෙනෙක්.
මීට පෙර මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුරේෂ් ලක්ෂ්මන් කුමාර නමැති ඉන්දියානු ජාතිකයා එම කඳවුරෙන් පළා ගොස් තිබුණා.