ව්‍යවස්ථාවට ටී.එන්.ඒ.ෆෙඩරල් යෝජනාවක් ඉදිරිපත් කර නැහැ - ජවිපෙ

Wednesday, 09 November 2016 - 7:37

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැදීම සඳහා පිහිටුවා ඇති මෙහෙයුම් කමිටුවලට ෆෙඩරල් විසඳුමක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය යෝජනා ඉදිරිපත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියේ.