ණය හැර රජයට විකල්පයක් නැහැ - ටිල්වින්

Wednesday, 09 November 2016 - 8:37

%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ණය ලබා ගැනීම මිස රජයට වෙනත් විකල්පයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ සම්පාදනය කළ සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය කෘතිය එළිදැක්වීමේ උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.