විදේශිකයෙකු දියේ ගිලී මරුට

Wednesday, 09 November 2016 - 10:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොස්ගොඩ - ඉඳුරුව - හබක්කල මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශිකයෙකු ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මෙරට සංචාරය සදහා පැමිණ ඉඳුරුව ප්‍රදේශයේ අවන්හලක ලැගුම්ගෙන සිටි 28 හැවිරිදි රුසියානු ජාතිකයෙක්.

ඔහුගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද බලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතයි.