"ආවා’’ කල්ලියේ තවත් තුන් දෙනෙකු රිමාන්ඩ්

Wednesday, 09 November 2016 - 12:53

%22%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
උතුර ප්‍රදේශයේ  සැරිසරන ‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ දිනයේ ද ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත් මෙම කල්ලියේ සාමාජිකයින් තුන් දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.